Welcome

Kularathna Jayasekara

2013/03/09

Children Photos.........

ආරච්චිකට්ටුව නිපුන පෙර පාසැලේ ළමුන්ගේ අවුරුදු උළෙලේ මතක සටහන් සහිත ඡායාරූප පෙළක් මෙහි ඇතුලත්වේ. එය නැරඹීම සදහා මෙතනින් යන්න. මෙය අපි කාගේත් ජනාදරයට පත් අභාවප්‍රාප්ත නවරත්න වෙද මහතා අවසන් වරට සහභාගි වු උත්සවයයි.