exe ෆයිල් දෙකක් එකට බද්ධ කර එකක් සගවමු
Windows XP
මුලින්ම ඔබට බද්ධ
කිරීමට අවශ්‍ය සොෆ්ට්වෙයාර් දෙකක Exe ෆයිල් සොයාගෙන. 1. Go to Start->Run (or Windows+r) ක්ලික් කර "iexpress" (quotes නොමැතිව) යනුවෙන් ටයිප් කරන්න
2. එවිට පහත සදහන් වින්ඩෝව දිස්වේ.
පහත සදහන් රූප රාමු හොදින් අධ්‍යනය කර ඒ අනුව කරන්න.