ඔයාලට දැනෙන දේ කමන්ට් කරන්න.
2014/02/25
2014/02/20
මාළු වෙළදාමෙන් ජීවිතය ජයගත් මිනිසා
ජීවත්වීමේ අරගලයට මුහුණ දීම සදහා විදේශගත වූ පකිස්ථානූ ජාතිකයෙකු හට රැකියාව ලෙස මාළු වෙළදම් කිරීමට සිදුවිය. ඔහු මාළු වෙළදාම සදහා යොදාගත් උපක්රමය හේතුවෙන් මේ වන විට ලොව ජනප්රියතම ගායනයේ හිමිකරුවා බවට පත්විය.බලන්න අප විසින් අද දවසේ ගන්නා සමහර තීරණ හෙට දවස තීරණය කරන ආකාරය.
ඉහත ඇත්තේ ඔහු මාළු වෙළදාම සදහා යොදාගත් උපක්රමයයි.
පහතින් ඇත්තේ අදාල උපක්රමය ගීතයක් වී ඇති අයුරුයි.
මදක් සිතන්න ඇසිල්ලකින් ජීවිතය වෙනස් වන අන්දම.
ඉහත ඇත්තේ ඔහු මාළු වෙළදාම සදහා යොදාගත් උපක්රමයයි.
පහතින් ඇත්තේ අදාල උපක්රමය ගීතයක් වී ඇති අයුරුයි.
මදක් සිතන්න ඇසිල්ලකින් ජීවිතය වෙනස් වන අන්දම.
Subscribe to:
Posts (Atom)