Welcome

Kularathna Jayasekara

2013/01/24

තවත් වෙඩින් ඇල්බම් එකක් බලමුද

මීට කලින් මම ඉදිරිපත් කරපු මංගල ඡායාරූප ටික ඔයාලා බලන්න ඇති.එකේ විශේෂයක් තියෙනවා.



ඒ තමයි වෙඩින් එක ගත්තෙත් පංසලක වෙඩින් එකෙන් පස්සේ මනාල යුවල ඡායාරූප ලබා ගැනීම සදහා ගියෙ තවත් පංසලකට ඒ හින්දා ඒක බැලුවේ නැත්නම් බලන්න.
දැන් ඉදිරිපත් කරන ඡායාරූප එකතුවනම් එහේම විශේෂයක් නෑ. මේක සාමාන්‍ය මංගල උත්සවයක්.මේකේ තියෙන ඡායාරූප කිසිම සංස්කරණයක් නොකරයි ඉදිරිපත් කරන්නේ. අනික් කාරණය තමයි මේ ඡායාරූප සියල්ල අරන් තියෙන්නේ සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ඒ නිසා සමහර විට ඒ තරම් කොලටිනම් නැතිව ඇති.ඒත් බලන්න හොදනම් කොමන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.
ඉහල මට්ටමේ ඡායාරූප බලන්නම් මෙතනින් යන්න


























No comments: