Welcome

Kularathna Jayasekara

2013/01/08

බ්ලොග් ට්‍රික්ස් (Blog Trix) 1



ඔයත් බ්ලොග් එකක හිමි කරුවෙක්නම් එකට පොඩ් වැඩ කෑල්ලක් දාන හැටි කියලා දෙන්නම්. දන්න දෙයක් කියලා දෙන එක තමයි වැදගත් වෙන්නේ.

මේකෙන් වෙන්නේ අපි විශේෂයෙන් අපේ බ්ලොග් එකට එන අයට පණිවිඩයක් දෙන එක  හරි අපි වැඩේ පටන් ගමු මුලින්ම  
Dashboard > Design > Page elements යන්න
ඊට පස්සේ Add gadgets > HTML/JAVA Script එකක් ගන්න
දැන් පහල කෝඩ් එක කොපි කරලා එතන පේස්ට් කරන්න
වැදගත් :  ඔය කෝඩ් එකේ ස්කයි වීඩියෝ ආරච්චිකට්ටුව කියන තැනට ඔයාල කැමති දෙයක් ටයිප් කරන්න
දැන් Script එක සේව් කරන්න

                    


<div class="widget-content">
<marquee scrolldelay="150">ස්කයි වීඩියෝ ආරච්චිකට්ටුව..</marquee>
</div>
                                   
                   

බ්ලොග් එකට ගිහිල්ලා බලන්න වැඩේ කොහොමද කියලා.ඉතින් යාළුවනේ වැඩේ හොදයි නේද මටත් කොමන්ට් එකක් දාලම යන්නකෝ.තව අළුත් දේවල් ගොඩක් ඉදිරියෙදි ඔයාලට දෙන්නම්කෝ 

No comments: