Welcome

Kularathna Jayasekara

2013/11/24

ගණිත කථාවක්

ගණිත කථාවක්
ඔන්න යාළුවනේ එක දවසක් අහම්බෙන් වගේ යාළුවෝ දෙන්නෙක් මගදි මුණ ගැහිලා ආ ගිය තොරතුරු කථා කලාලු. එක යාළුවෙක් ගොඩාක් මහන්සි වෙලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක හිමි කාරයෙක් අනෙක් කෙනා පුළුවන් විදිහට සුළු ව්‍යාපාරයක් කරන කෙනෙක් ලොකු සල්ලියක් එහෙමත් නෑ. ඒත් හරිම බුද්ධිමත් කෙනෙක්.


ඔන්න ඉතින් කථා කර කර ඉන්න ගමන් මේ බුද්ධිමත් යාළුවා පොහොසත් යාළුවට කියනවා අපි දෙන්නත් ගනුදෙණුවක් කරමුද කියලා. අර යාළුවත් හා හොදයි මොකක්ද කියලා ඇහුවළු. මම හැමදාම ඔයාට රුපියල් ලක්ෂය ගානේ දෙනවා ඔයා මට පළවෙනි දවසේ ශතයක් දෙන්න, දෙවැනි දවසේ ශත 02ක් දෙන්න, තුන්වෙනි දවසේ ශත 04ක් හතරවෙනි දවසේ ශත 08 ක් යනාදී වසයෙන් මාසයක් මේ ගනුදෙණුව කරන්න ගිවිසගත් යාළුවෝ දෙන්නා පසුවදා ආපහු හමුවෙන පොරොන්දුව පිට සමුගත්තලු.
ඉතින් යාළුවනේ මේ ගනුදෙණුවෙන් වාසී වුනේ කාටද කියලා ඔයාලා දන්නවද?
කවුද ඉතින් බුද්ධිමත් යාළුවාට තමයි. පොහෝසත් යාළුවාට මාසයටම හම්බ වෙන්නේ රුපියල් ලක්ෂ 30 යි ශතෙන් ශතේ එකතු වෙලා බුද්ධිමත් යාළුවට හම්බ වෙනවා රුපියල් 10,737,418.23 ක් පුදුමයි නේද?
අපි බලමුද මේ වගේ ගානක් හැදෙන්නේ කොහෝමද කියලා පහලින් තියෙන වගුව බලන්න.
දිනය                 ලැබෙන මුදල                  එකතුව

1 වන දිනය              0.01                          0.01
2 වන දිනය              0.02                          0.03
3 වන දිනය              0.04                          0.07
4 වන දිනය              0.08                          0.15
5 වන දිනය              0.16                          0.31
6 වන දිනය              0.32                          0.63
7 වන දිනය              0.64                          1.27
8 වන දිනය              1.28                          2.55
9 වන දිනය              2.56                          5.11
10 වන දිනය            5.12                        10.23
11 වන දිනය           10.24                      20.47
12 වන දිනය           20.48                      40.95
13 වන දිනය           40.96                      81.91
14 වන දිනය           81.92                      163.83
15 වන දිනය           163.84                    327.67
16 වන දිනය           327.68                    655.35
17 වන දිනය           655.36                    1,310.71
18 වන දිනය           1,310.72                 2,621.43
19 වන දිනය           2,621.44                 5,242.87
20 වන දිනය           5,242.88                 10,485.75
21 වන දිනය          10,485.76               20,971.51
22 වන දිනය          20,971.52               41,943.03
23 වන දිනය          41,943.04               83,886.07
24 වන දිනය          83,886.08               167,772.15
25 වන දිනය          167,772.16             335,544.31
26 වන දිනය          335,544.32             671,088.63
27 වන දිනය          671,088.64             1,342,177.27
28 වන දිනය          1,342,177.28          2,684,354.55
29 වන දිනය          2,684,354.56          5,368,709.11
30 වන දිනය          5,368,709.12          10,737,418.23

යාළුවනේ ශතයක් කියලා කිවුව ගමන්ම අඩු තක්සේරුවකින් නොබලා බුද්ධිමත්ව ඉදිරියට ගියොත් ඔබටත් දවසක ජය ලබන්න පුළුවන් වේවි ඒක ස්ථීරයි.
ඒක නිසා මේ පහල තියෙන බැනර් එක ක්ලික් කර Neobux වල ලියාපදිංචි වී ශතෙන් ශතේ එකතු කර ලක්ෂපතියෙක් වන්න

No comments: