Welcome

Kularathna Jayasekara

2013/01/27

exe ෆයිල් දෙකක් එකට බද්ධ කර එකක් සගවමු



exe ෆයිල් දෙකක් එකට බද්ධ කර එකක් සගවමු  
Windows XP
මුලින්ම ඔබට බද්ධ කිරීමට අවශ්‍ය සොෆ්ට්වෙයාර් දෙකක Exe ෆයිල් සොයාගෙන.


1. Go to Start->Run (or Windows+r)
ක්ලික් කර "iexpress" (quotes නොමැතිව) යනුවෙන් ටයිප් කරන්න
2.
එවිට පහත සදහන් වින්ඩෝව දිස්වේ.

පහත සදහන් රූප රාමු හොදින් අධ්‍යනය කර ඒ අනුව කරන්න.




 Error Found: Disable antivirus to continue installation මෙම වාක්‍ය කොපිකර අදාල ස්ථානයට පේස්ට් කරන්න
















 (DOS) ඩස් වින්ඩෝවක් විවෘත වී අදාල කාර්ය නිමාවට පත්කරයි.
ඉන් පසු ඔබ විසින් මෙය සේව් කල ස්ථානයට ගොස් ඩබල් ක්ලික් කල විට අදාල වැඩසටහන ක්‍රියාත්මක වේ සැගවු ෆයිල් එක නැවත ලබා ගැනීමටනම් මෙය එක්ස්ට්‍රැක්ට් කල යුතුය



No comments: