Welcome

Kularathna Jayasekara

2014/08/07

දුම්වැටියට එරෙහි උන ආරච්චිකට්ටුවේ මිනිස්සු

පසුගිය දිනෙක ආරච්චිකට්ටුව - දිගන්වැව සමෘද්ධි බැංකුව අසලට රැස්වූ ජනකායක් දුම්වැටියට එරෙහිව සාර්ථක පාගමනක යෙදෙන අයුරු කැමරාවට සටහන් වූ අයුරු








2014/06/10

බොදු බැති ගී

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති - බුද්ධානුභවේන
 ලා දළු බෝපත් - බුදු බණ කිව්වා
 දුර පෙනෙන තැනිතලා - පිහිටක් නැති සරණක් නැති
 වැලිතල අතරේ - බුදුපියාණනේ
 පුන්සදෙන් රැස් - දෙව්රම් වෙහෙරේ

2014/04/09

ජීවිතයට වැදගත්

සමාජ යහ පැවැත්ම උදේසා කාන්තාවගේ භූමිකාව

2014/02/20

මාළු වෙළදාමෙන් ජීවිතය ජයගත් මිනිසා

ජීවත්වීමේ අරගලයට මුහුණ දීම සදහා විදේශගත වූ පකිස්ථානූ ජාතිකයෙකු හට රැකියාව ලෙස මාළු වෙළදම් කිරීමට සිදුවිය. ඔහු මාළු වෙළදාම සදහා යොදාගත් උපක්‍රමය හේතුවෙන් මේ වන විට ලොව ජනප්‍රියතම ගායනයේ හිමිකරුවා බවට පත්විය.බලන්න අප විසින් අද දවසේ ගන්නා සමහර තීරණ හෙට දවස තීරණය කරන ආකාරය.


ඉහත ඇත්තේ ඔහු මාළු වෙළදාම සදහා යොදාගත් උපක්‍රමයයි.
පහතින් ඇත්තේ අදාල උපක්‍රමය ගීතයක් වී ඇති අයුරුයි.

මදක් සිතන්න ඇසිල්ලකින් ජීවිතය වෙනස් වන අන්දම.