Welcome

Kularathna Jayasekara

2013/01/28

වෛරස් වලින් බේරෙමු. Vires



වෛරස් වලින් බේරෙමු. Vires

ඔබ පෙන් ඩ්‍රයිව් භාවිතා කිරීමේදි මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ ඒ හරහා නොයෙකුත් වෛරස් ඔබේ පරිගණකයට පැමිණිමයි.සමහර විට ඔබේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් යොදා තිබියදීත් මෙම වෛරස් ඉතා සූක්ෂම ලෙස ඔබේ පරිගණකයට ඇතුළුවනවා වන්නට පුළුවන.

ඒ ඔබ යොදා ඇති වෛරස් ගාඩ් එකට නොපෙනි ගමන් කරන්නට අදාල වෛරසයට හැකි වීම නිසයි.මන්ද සෑම විටකම වෛරස් සෑදි ඇත්තේ සැගවුනු ගොනු (Hidden File) ලෙස නිසාය.මෙයින් මීදීම සදහා පහත සදහන් ආකාරයට කරන්න.
පින්තූරවල දක්වා ඇති පරිදි රතු‍වෙන් සලකුණු කල ස්ථාන ක්ලික් කරන්න.

















































දැන් ‍පෙන් ඩ්‍රයිව් එක සම්බන්ද කර බලන්න ‍වෙනදාට වඩා ඔ‍බේ ‍වෛරස් ගාඩ් එක ක්‍රියාශීලි ‍ලෙස ‍‍වෛරස් ‍සොයනු  ඇත.

No comments: