Welcome

Kularathna Jayasekara

2013/01/16

ජාතික කොඩිය - National Flug

ඔයාලගේ බ්ලොග් එකට සිංහල කමක් එකතු කරමුද?

දින ගාණකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි වුනා.බිල බැදගන්න බැරි උන නිසා මගේ අන්තර්ජාල පහසුකම් අත්හිටුවලයි තිබුනේ.ඉතිං ආපු ගමන්ම ඔයාලට මොනවද දෙන්නේ කියලා කල්පනා කරද්දි තමයි මේක මතක් උනේ. දැන් ඉතිං බලමු මං ඔයාලට ගෙනාවේ මොනවද කියලා.ඔයාලට පේනවා නේද මගේ බ්ලොග් එකේ තියන අපේ ජාතික කොඩිය ඒක ඔයලගේ බ්ලොග් එකටත් දාගන්න විදිහ කියලා දෙන්නම්.



බ්ලොග් එකේ උඩින් දකුණු පැත්තට මෙ ගැජට් එක දාගන්න පහත කෝඩ් එක ඔයාගේ බ්ලොග් එකට දාගන්න..

Top of Form
Bottom of Form

දැන් බලන්න වැඩේ කොහෝමද කියලා හොදනම් අමතක නොකර කොමන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා.

No comments: