Welcome

Kularathna Jayasekara

2013/07/22

Maintain Operating System



Maintain Operating System 
වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතියක් හැසිරවීමේදි ඔබ දැනගත යුතු වැදගත් කරුණු

 
   Windows Update – (ලයිෂන් වර්ෂන් නම් පමණක්)
ක්‍රියාත්මක කරන ආකාරය:- Control Panel එකෙන් Security Center තෝරන්න ලැබෙන වින්ඩෝවෙන් Automatic Update ටැබ් එකෙන් Automatic (Recommend)  ටික් කර අප්ඩේට් විය යුතු දිනය සහ වේලාව සකසා ඇප්ලයි කරන්න
   Disk Cleanup – අනවශ්‍ය්‍ය ටෙම්පරි ෆයිල් ඉවත් කිරීම
ක්‍රියාත්මක කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – Disk Cleanup
Disk Defragment   - අපිළිවෙලට ඇති ෆයිල් පිළිවෙලට සකස්කර ඉඩ ලබා ගැනීම
ක්‍රියාත්මක කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – Disk Defragment
Desktop Cleanup - ඩෙස්ක්ටොප් එක මත ඇති අනවශ්‍ය ෆයිල් ඉවත් කිරීම
ක්‍රියාත්මක කරන ආකාරය:- Desktop – Right click – Properties  – Customize Desktop – Clean Desktop
Firewall Active - හැක් කරුවන්ගෙන් පරිගණකය බේරා ගැනීම සදහා
ක්‍රියාත්මක කරන ආකාරය:- Control Panel – Security Center – Windows Firewall  – On(Recommend)
Create User Account - බාහිර පුද්ගලයින්ගෙන් පරිගණකයට වන හානි අවම කර ගැනීම සදහා
ක්‍රියාත්මක කරන ආකාරය:- Control Panel – User Accounts
Delete un Used File and Programs –
ක්‍රියාත්මක කරන ආකාරය:- Control Panel – Add or Remove Programs
Backup important file and Programs –
ක්‍රියාත්මක කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – Backup
Advanced Mode – Backup Wizard (Advanced) – Next – Backup Select File, Drives or Network Data – Next - ෆයිල් එක තෝරා ගන්න - Next - ස්ථාපනය කල යුතු ස්ථානය සහ නම ලබා දෙන්න - Next – Finish
·         නැවත ඇතුල් කිරීම සදහා Double Click – Restore Wizard (Advanced)
Create Password Reset Disk –
ක්‍රියාත්මක කරන ආකාරය:- Control Panel – User Accounts – Prevent a Forgotten Password
මේ සදහා ෆ්ලොපි ඩිස්ක් එකක් තිබිය යුතුය
 Create Restore point –
ක්‍රියාත්මක කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – System Restore
*Administer  Account – Log Screen – Ctrl + Alt + Del - දෙවතාවක් ක්ලික් කරන්න - Administrator(Type)

No comments: