Maintain Operating System
Windows
Update – (ලයිෂන් වර්ෂන් නම් පමණක්)
ක්‍රියාත්මක
කරන ආකාරය:- Control Panel එකෙන් Security Center තෝරන්න ලැබෙන වින්ඩෝවෙන් Automatic
Update ටැබ් එකෙන් Automatic (Recommend) ටික් කර අප්ඩේට් විය යුතු දිනය සහ වේලාව සකසා
ඇප්ලයි කරන්න
Disk
Cleanup – අනවශ්‍ය්‍ය ටෙම්පරි ෆයිල් ඉවත් කිරීම
ක්‍රියාත්මක
කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – Disk
Cleanup
Disk Defragment - අපිළිවෙලට ඇති ෆයිල් පිළිවෙලට සකස්කර ඉඩ ලබා
ගැනීම
ක්‍රියාත්මක
කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – Disk
Defragment
Desktop Cleanup - ඩෙස්ක්ටොප් එක මත ඇති අනවශ්‍ය ෆයිල් ඉවත් කිරීම
ක්‍රියාත්මක
කරන ආකාරය:- Desktop – Right click – Properties – Customize Desktop – Clean Desktop
Firewall Active - හැක් කරුවන්ගෙන් පරිගණකය බේරා ගැනීම සදහා
ක්‍රියාත්මක
කරන ආකාරය:- Control Panel – Security Center – Windows Firewall – On(Recommend)
Create User Account - බාහිර පුද්ගලයින්ගෙන් පරිගණකයට වන
හානි අවම කර ගැනීම සදහා
ක්‍රියාත්මක
කරන ආකාරය:- Control Panel – User Accounts
Delete un Used File and Programs –
ක්‍රියාත්මක
කරන ආකාරය:- Control Panel – Add or Remove Programs
Backup important file and Programs –
ක්‍රියාත්මක
කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – Backup
Advanced Mode – Backup Wizard (Advanced)
– Next – Backup Select File, Drives or Network Data – Next - ෆයිල්
එක තෝරා ගන්න - Next - ස්ථාපනය කල යුතු ස්ථානය සහ නම ලබා දෙන්න - Next –
Finish
·
නැවත ඇතුල් කිරීම සදහා Double Click – Restore
Wizard (Advanced)
Create Password Reset Disk –
ක්‍රියාත්මක
කරන ආකාරය:- Control Panel – User Accounts – Prevent a Forgotten Password
මේ සදහා ෆ්ලොපි ඩිස්ක් එකක් තිබිය යුතුය
Create Restore point –
ක්‍රියාත්මක
කරන ආකාරය:- Start – All Programs – Accessories – System Tools – System Restore
*Administer Account – Log Screen – Ctrl + Alt + Del - දෙවතාවක් ක්ලික් කරන්න - Administrator(Type)
No comments:
Post a Comment