Welcome

Kularathna Jayasekara

2013/01/31

හලාවතින් හද සසල කරවන පුවතක්

හලාවතින් හද සසල කරවන පුවතක්


හැමදාම උදෑසන රාජකාරිය සදහා කාර්යාලයට යද්දි දකින සුපුරුදු රුව අදනම් මම දැක්කේ නෑ. ටික වෙලාවකට පස්සේ තමයි මේ කෙනා ආවේ සුපුරුදු විදිහටම සුභ පතන ගමන්ම පමාවට හේතුවත් කිව්වා.

2013/01/28

වෛරස් වලින් බේරෙමු. Vires



වෛරස් වලින් බේරෙමු. Vires

ඔබ පෙන් ඩ්‍රයිව් භාවිතා කිරීමේදි මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ ඒ හරහා නොයෙකුත් වෛරස් ඔබේ පරිගණකයට පැමිණිමයි.සමහර විට ඔබේ පරිගණකයට වෛරස් ගාඩ් එකක් යොදා තිබියදීත් මෙම වෛරස් ඉතා සූක්ෂම ලෙස ඔබේ පරිගණකයට ඇතුළුවනවා වන්නට පුළුවන.

2013/01/27

exe ෆයිල් දෙකක් එකට බද්ධ කර එකක් සගවමු

Help Me...................


If you wish to contribute to my blog, you may use the PayPal link below. Every contribution to this site is supportive for my continuous research in designing the blogs and encourages me to develop more solutions,  such as the ones that are available in this site currently, free of cost.






මෙම බ්ලොගය පවත්වාගෙන යාම සදහා ඔබත් ආධාරයක් මා වෙත ලබා දීමට කැමතිනම් ඉහත බොත්තම ඔබන්න එවිට ඔබ කැමති මුදලක් මා වෙත ලබා දිය හැක  .ඔබ විසින් මාවෙත ලබා දෙන සහය ඉතා අගය කොට සලකමි.

2013/01/24

නැටුම් ටිකක් බලමු (Schools Dance)

මේකේ තිනේනේ හැළඹවටවන මහා විද්‍යාලයේ නැටුම් උත්සවයකදි පටිගත කරපු නැටුම් ටිකක් බලලා කොමන්ට් එකක් දාන්න.ඔයාලා දාන කොමන්ටුව Comment මට ගොඩක් වටිනවා.




තවත් වෙඩින් ඇල්බම් එකක් බලමුද

මීට කලින් මම ඉදිරිපත් කරපු මංගල ඡායාරූප ටික ඔයාලා බලන්න ඇති.එකේ විශේෂයක් තියෙනවා.

2013/01/23

වීඩියෝ එකක් බලන්න

 වීඩියෝ එකක් බලන්න

මගේ බ්ලොග් අඩවියට පළමු වරට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමි!


මගේ බ්ලොග් අඩවියට පළමු වරට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමි!"; 
කොහෝමද මේ වගේ දෙයක් ඔයාලගේ බ්ලොග් එකෙත් තිබුනොත් 
හරි බලමු කොහෝමද මේක කරන්නේ කියලා 

2013/01/20

මංගල ඡායාරූප (Wedding Photo) ටිකක් බලමුද



මංගල ඡායාරූප (Wedding Photo) ටිකක් බලමුද
ඔයාලට අළුතින් මොනවද දෙන්නේ කියලා හිත හිතා ඉද්දි තමයි මතක් උනේ මංගල ඡායාරූප Wedding Photos ටිකක් තියෙනවා ඒක දුන්නොත් හොදයි කියලා හිතුනේ. බලන්නකෝ හොදනම් කොමන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

2013/01/16

2013/01/11

05 වසර ශිෂ්‍යත්වය ජය ගන්න



05 වසර ශිෂ්‍යත්වය ජය ගන්න

2013 වසරේදී 05 වසර ශිෂ්‍යත්ව විභාග කඩඉම සාර්ථකව ජය ගැනීම සදහා ඔබගේ දරුවාට අත්වැලක් සපයන්නට මා ඔබට යම් උදව්වක් කරන්නයි සුදානම. ඒ නිසා මෙය මදක් කියවන්න.

2013/01/08

බ්ලොග් ට්‍රික්ස් (Blog Trix) 1



ඔයත් බ්ලොග් එකක හිමි කරුවෙක්නම් එකට පොඩ් වැඩ කෑල්ලක් දාන හැටි කියලා දෙන්නම්. දන්න දෙයක් කියලා දෙන එක තමයි වැදගත් වෙන්නේ.

2013/01/07

ගුවන් විදුලි සංඛ්‍යාත



  •  
  • ඔබට වැදගත් වන ගුවන් විදුලි සංඛ්‍යාත කිහිපයක් මෙම ස්ථානයේ දක්වා ඇත
  •  

2013/01/03

පරිගණකයක් විශ්වාසයෙන් මිළදී ගමු

පුත්තලම් දිස්ත්‍රීක්කයේ අඩුම මිළකට පරිගණකයක් මිළදී ගැනීම සදහා විශ්වාසයෙන් යුතුව පැමිණිය යුතු සුදුසුම ස්ථානයක් පිලිබදව ඔබ දැනුවත් කිරීමටයි අද මම සූදානම් වෙන්නේ

2013/01/02

පිං පව් පල දෙන හැටි දැනගන්න

සෑම මිනිසෙක්ම තමන් අනාගතය සුරක්ෂිත කිරීම සදහා යමක් කරන බව පවසයි.නමුත් ගැඹුරින් සිතා බැලීමේදි මෙය සත්‍යක් නොවන බව පෙනේ. අනාගතය තව වසර කිහිපයකට නොව දීර්ඝ කාලයකට එහා බව නොපෙනෙන මිනිසා තම  අනාගතය සදහා ධනය පමණක් අවශ්‍යයි සිතයි.